Lakpura
Lakpura® · Livres

Kalu Rosa

À partir de€8.06

From the publisher

ඒ වර්ෂ 1888 වසන්ත ඍතුවයි.

අද්භූත මිහිදුමකින් හාත්පස වැසීගිය එක්තරා අන්ධකාර, පාළු රැයක ලන්ඩනයට නපුර අරක්ගත්තේ නිහඬවමය.

මැදියම් රැය පසුවී ගතව තිබුණේ සුළු වේලාවක් පමණි.

සඳරැසින් නැහුවුණු ගල් ඇතිරූ වීදිය ඔස්සේ සෙවණැලි රුවක් ඇඳිණි.

රක්ත වර්ණ හිස වැසූ ලෝගුවකින් සැරසී සිටි ඇය, රූමත් තරුණ යුවතියකි.

ඇගේ සිහින් රතැඟිලිවලට නතුව තිබූ මායාවී කළු රෝස මලෙහි රක්ත වර්ණ පෙති, අඳුරේ පවා අද්භූත සෞන්දර්යයකින් දිලු‍ණේය.

පාළු නිහඬ රැයක, මිහිදුමෙන් වැසීගිය අතීත කඳුකර රණබිමක අටිලා ඇදවැටුණු මොහොතේ, ඔහුගේ ලෙයින් පෙඟි මිහිතලයෙන් ඒ පළමු රෝස මල පූදින්නට ඇත.

එහි භාෂණය භීතිය වූයේය. මුද්‍රාව මරණය වූයේය.

Kalu Rosa by Maneeshi Gamage is a Sinhala book published by Muses Books, listed under Fantasy, Fiction, Novel.

Book details

Titleකළු රෝස (Kalu Rosa)
AuthorManeeshi Gamage
LanguageSinhala
Pages394
CoverSoft Cover
ISBN9786246570644
PublisherMuses Books

Caractéristiques techniques

GTIN / code-barres9786246570644
Poids d’expédition473 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®