From the publisher
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්රන්සයේ පණ්යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්ර ගද්ය කාව්යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.
Iwat by K. G. Karunathilaka is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Translations.
Book details
| Title | ඉවට් (Iwat) |
| Author | K. G. Karunathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555511278 |
| Publisher | Dayawansa Jayakody & Co – Book Publishers |



