Lakpura
Lakpura® · Livres

Ibba Saha Hawa

À partir de€1.79

From the publisher

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

1977 ජුනි මාසයේදී, " ඉබ්බා සහ හාවා" පින්තූර පොත ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදි.

Ibba Saha Hawa by Tharaka Vipulaguna is a Sinhala book published by Kadulla Publisher, listed under Children's Books.

Book details

Titleඉබ්බා සහ හාවා (Ibba Saha Hawa)
AuthorTharaka Vipulaguna
LanguageSinhala
Pages16
CoverSoft Cover
ISBN9786245509812
PublisherKadulla Publisher

Caractéristiques techniques

Produit №LKTKGDP83W
GTIN / code-barres9786245509812
Poids d’expédition100 g
Malaka
Votre conseiller produit

Malaka Cadre supérieur

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Malaka — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®