Lakpura
Lakpura® · Livres

Gajaga

À partir de€6.27

From the publisher

" උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද "

" ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ."

"උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?"

" ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ පිරිමියෙක් නෙවෙයි බං...හොඳ හයිය හිතක්... * ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි... උන්ගෙ හිත හයිය හින්දා... මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්... මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක ජීවිතේ ගොඩ දාගන්න."

"ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.'

"මම ආය කසාදයක් බඳින්නෙ නෑ."

"කවුද බං කසාද මඟුලක් ගැන කිව්වේ. "

"එහෙනං.?"

"උඹ ඒක හිතා ගනින්. '

Gajaga by Chulabhaya Shantha Kumara Herath is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Novels, Swarna Pusthaka 2026.

Book details

Titleගජගා (Gajaga)
AuthorChulabhaya Shantha Kumara Herath
LanguageSinhala
Pages531
CoverSoft Cover
ISBN9786242042855
PublisherFast Publishing (Pvt) Ltd

Caractéristiques techniques

GTIN / code-barres9786242042855
Poids d’expédition624 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®