Lakpura
Lakpura® · Livres

En 8 Suwa Sewane Badapissi

À partir de€4

From the publisher

අරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි

මනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක්

කල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත

ප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා

සංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක

බවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය

මනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට,

ඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී,

සුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.

En 8 Suwa Sewane Badapissi by ප්‍රභාත් මිරිහාගල්ල is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඈන් 8 සුව සෙවණේ බඩපිස්සි (En 8 Suwa Sewane Badapissi)
Authorප්‍රභාත් මිරිහාගල්ල
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862799
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Caractéristiques techniques

Produit №LKRJBXASZ8
GTIN / code-barres9789556862799
Poids d’expédition250 g
ISBN978-955-686-279-9
LanguageSinhala
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන
Binupa
Votre conseiller produit

Binupa Cadre

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Binupa — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®