From the publisher
“ මෙතෙක් ලොව පහළ වූ භීෂණ කතා අතර ඩ්රැක්යුලා තවමත් අද්විතීය ස්ථානයක් දරා සිටී.” (The World Book Encyclopedia)
“ භීෂණ හැඟුමන් ඉතාමත් සාර්ථක ලෙස තත්ත්වාකාරයෙන් ගෙන හැර පෑමකි – ඩ්රැක්යුලා.” (Baker’s Best)
“ ඩ්රැක්යුලා භයානක කතා කර අතර අති භයානක කතාවයි.” (Punch)
“ ලේ කැටි කරන තරමේ ඉතාමත් බියකරු කතා ප්රවෘත්තිය වේ.” (Twentieth Century Authors)
“ ලොව ඩැහැගන්වනසුලු මේ බිහිසුණු කතාව ත්රාසජනක කතා රැගත් පොත් අතර ශ්රේෂ්ඨ ස්ථානයක් හිමි කරගෙන ඇති බව පෙනේ.” (Seymour Smith in’ What I shall Read Next’)
“ වැම්පයර් භීෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය අන්දමේ විස්තරයක් දක්වා ඇත්තේ බ්රෑම් ස්ටෝකර් ලියූ ඩ්රැක්යුලා ග්රන්ථයේය.” (Encyclopedia Britannica)
Drekyula by Chandra Anagirathn is a Sinhala book published by Dayawansha Jayakodi Publishers, listed under Fiction, Fiction & Literature, Translations.
Book details
| Title | ඩ්රැක්යුලා (Drekyula) |
| Author | Chandra Anagirathn |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555518680 |
| Publisher | Dayawansha Jayakodi Publishers |



