From the publisher
හොඳ නරක දෙකටම අයිති බලවත් ශක්තීන් විශ්වයේ තියෙනවා...ඒක තමා විශ්වයේ පැවැත්ම...සමහර නරක බලවේගයකින් මිනිස්සුන්ට කරදර උනාම ඒ බලවේගය මරධනය කරන්න ඊට වඩා බලවත් ශක්තියක පිහිට පතන්න අපට සිද්ධ වෙනවා...දේව් නාරායන් එයාගේ ජීවිතේම කැප කළේ මේ වගේ ශක්තියක් පාලනය කරන්න ක්රමයක් හොයාගන්න...
Dewala Duwa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | දේවාල දූව (Dewala Duwa) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550225439 |
| Publisher | Warna Graphic & Prakashana |


