From the publisher
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
Danga Malla Saha Amuthu Iskolaya by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Children's Books, Translations (Parivarthana).
Book details
| Title | දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය (Danga Malla Saha Amuthu Iskolaya) |
| Author | Ganga Niroshini Suduwalikanda |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556520378 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


