From the publisher
පෙනුමෙන් අභීත, හදවතින් අහිංසක, අතීශයින් රෝමාන්තික මොහුගෙන් මෙවැනි කතාවක් ලියවීම මට නම් අරුමයක් නොවේ.
හෘද සාක්ෂියක් ඇති පිරිමියෙකුගේ හෝ ගැහැණියකගේ ජීවිතේ කවරනම් පරච්ඡේදයක ශාරීරිකව මිය නොගියත් හදවතිනි මියයන අවස්ථා අපරිමිතය.එය මට ඔහුට හෝ ඔබට සිදුවිය නොහැකිද?
රත්මලී කැකුණාවලව හෝ ප්රියංකර ජයනාත්ව හෝ කීර්ති ගජනායකව සාධාරනීය කිරීමට අපට ඇති අයිතීය කුමක්ද?
මෙම නවකතාව කියවන ඔබ චිත්රපටය අනිවාර්යයෙන්ම නරඹන බව මම දනිමි.
ඉතින් අපි කියවමු.නරඹමු.
Dada Ima by Dr. Neomal Perera is a Sinhala book published by Sarasavi Publication, listed under Crime, Fiction, Fiction & Literature.
Book details
| Title | දඩ ඉම (Dada Ima) |
| Author | Dr. Neomal Perera |
| Language | Sinhala |
| Pages | 236 |
| Cover | Soft Cover |
| ISBN | 9789553127792 |
| Publisher | Sarasavi Publication |



