From the publisher
අසිනි සිරිනි යනු ලෝකයේ වීවිධ රටවල ,විවිධ තැන්වල, විවිධ සමාජ මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහනුත්,මිනිසුන් මුහුණ දුන් ජිවිත අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක් , එක් නන්නාදුනන මිනිසෙක් - ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද ? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැණුන් ගැනවිස්තරය. බලන්න , මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කිය.
Asiri Sirini 2 by Badhraji Mahinda Jayathilaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | අසිරි සිරිනි 2 (Asiri Sirini 2) |
| Author | Badhraji Mahinda Jayathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


