Lakpura
Lakpura® · Livres

Aseliya

À partir de€9.68

From the publisher

ඔයා ජීවිතේ අතර මග නතර වෙච්ච ආදරෙන් පැරදිච්ච

කෙල්ලෙක්, කොල්ලෙක් නම්,

එයා දාලා ගියපු තැන තාමත් නතර වෙලා බලාගෙන ඉන්න කොල්ලෙක්, කෙල්ලෙක් නම්,

එයා නැතුව හුස්ම ගන්න බෑ කියලා එයා එනකල් මග බලන් ඉන්න කෙනෙක් නම්,

එයා එන්නෑ කියලා දැන දැනත් එයා වෙනුවෙන් අඬන කෙල්ලෙක්, කොල්ලෙක් නම්...

රිදෙන්න පුළුවන් අනන්තෙටම හිත රිදිලා ජීවිතේ දාලා යන්න හිතෙන කෙල්ලෙක් කොල්ලෙක් නම්....

ආදරේ කියන්නේ බොරුවක් කියලා හිතෙන

කෙල්ලෙක්, කොල්ලෙක් නම්...

හුස්ම වැටෙන නිසා ඔහේ ජීවත් වෙන කෙනෙක් නම්,

අනිවාරෙන් මේ කතාව කියවන්න.

Aseliya by Nehansa Sooriyabandara is a book published by Nonimi Prakashana, listed under Fiction & Literature, Novels.

Book details

Titleඅසෙලියා (Aseliya)
AuthorNehansa Sooriyabandara
Pages295
CoverHard Cover
ISBN9786244880073
PublisherNonimi Prakashana

Caractéristiques techniques

GTIN / code-barres9786244880073
Poids d’expédition515 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®