From the publisher
නම් නොකළ කාර්ය මූල පර්යේෂණයක් බඳුව දිග හැරෙන මේ නවකතාව තුළින් අනේක විධ දුෂ්කරතාවන් අතරින් සිය වෘත්තිය පවා පුද දෙමින් සිය අභිමතාර්ථය කරා ඇදෙන යොවුන් ගුරුවරයා අපට නිතැතින්ම දුයිෂෙන් පමණක් නොව චීනයේ පාවහන් රහිතව ගම් දනව් හි අකුරු කරනුව ඇවිදිනා ගුරුකැළත් බ්රසීලයානු අධ්යාපනඥ (පවුලෝ පෙරෙයිරේ) පවා සිහිපත් කරවයි.
Warichchi Iskole by ඉන්දික උඩවත්ත is a Sinhala book published by සරසවි ප්රකාශකයෝ., listed under Novels.
Book details
| Title | වරිච්චි ඉස්කෝලෙ (Warichchi Iskole) |
| Author | ඉන්දික උඩවත්ත |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553125910 |
| Publisher | සරසවි ප්රකාශකයෝ. |



