From the publisher
කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්රශ්න කළා.
ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ...?'
ගෑනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි. පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක... දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක...'
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
' දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..'
Toxic by Mohan Raj Madawala is a Sinhala book published by BISO Publication, listed under Fiction & Literature, Novel.
Book details
| Title | ගර්භ විස (Toxic) |
| Author | Mohan Raj Madawala |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786246039103 |
| Publisher | BISO Publication |



