Lakpura
Lakpura® · Libros

Piduru Ballo

Desde€2.42

From the publisher

මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්‍රගතියෙහි අඳුරු

ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය

අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට

අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ

අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ

නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක

අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය

මග හැර කිසිම ක්ෂේත්‍රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?

ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි:

"අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ‌ග්‍රේ

සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම

පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු

කෙරෙනු ඇත...."

Piduru Ballo by ලියනගේ අමරකීර්ති is a Sinhala book published by විදර්ශන ප්රකාශන., listed under Fiction, Fiction & Literature.

Book details

Titleපිදුරු බල්ලෝ (Piduru Ballo)
Authorලියනගේ අමරකීර්ති
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555087698
Publisherවිදර්ශන ප්රකාශන.

Detalles técnicos

GTIN / código de barras9789555087698
Peso de envío250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®