Lakpura
Lakpura® · Bøger

Wehi Bindu

Fra55.67 DKK

From the publisher

"මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර.."

ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ

ආදරණීය රෝමාන්තික බවය.

"ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..

මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්,

තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,

ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,

බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..

මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..

මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා

මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්.."මම රහසින් මුමුණමින් කීවෙම්.

"ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු...ඒ දඩුවම ලොකු එකක්.."

Wehi Bindu by Thisaranie D Nirmani is a Sinhala book published by NOHANDUNANNI PUBLISHERS, listed under Fiction, Novels, Romance.

Book details

Titleවැහි බිංදු (Wehi Bindu)
AuthorThisaranie D Nirmani
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245558476
PublisherNOHANDUNANNI PUBLISHERS

Tekniske detaljer

GTIN / stregkode9786245558476
Forsendelsesvægt250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent