From the publisher
''සැමී ... ඔයා අභීව ට්රස්ට් කරනවා නෙමෙයි ඔය. ඔයා දහරව අන්ඩඇස්ටිමේට් කරනවා. නමුත් සැමී අන්න එතනයි ඔයා වරද්ද ගන්නේ. මතක තියාගන්න රජවරුන්ට කුමාරිකාවෝ ළංවුණත්, අග බිසව රාජ කුමාරිකාවක් වුණත් රජ මාළිගාවේ වහලියන්ටත් හිත යනවා. ඒකට ලස්සන තැන අදාළම නෑ. මමත් පිරිමියෙක්. ඒ නිසා පිරිමි හිත් ගැන මාත් දන්නවා. අභීයා ඔයාට පට්ට ආදරේ ඇති. බට්, ඔයා වරදට පාර කපලා ඊට පස්සේ නහයෙන් අඬන්න එපා.''
Wassane Githaya by Chethana De Silva is a Sinhala book published by Ahas Publishers, listed under Novels.
Book details
| Title | වස්සානේ ගීතය (Wassane Githaya) |
| Author | Chethana De Silva |
| Language | Sinhala |
| Pages | 480 |
| Cover | Soft Cover |
| ISBN | 9786245671328 |
| Publisher | Ahas Publishers |



