Lakpura
Lakpura® · Bøger

Warshawi

Fra39.23 DKK

From the publisher

"මේ ලෝ.. කේ කන්න වේලක් හො.. යා ගන්න බැරි, ලෙ..ඩට බෙහෙතක් ගන්න බැරි, අ..තපය නැති අංගවිකල වුණු සනී..ප කරන්නම බැරි උප.. තින්ම ලෙඩ හැ..ඳුනු, මිනිස්සු කොච්..චරක්ද සර්..? ඒ අතින් ඔයා...?'' ඈ අසද්දී ආදිත්‍ය යුවාන් සේනානායක බරට සුසුමක් හෙළා පසුපසින් වූ වලාකුළු බැම්මට හේත්තු වූයේය.

" හරි.." ආදිත්‍ය පැවසුවේ ඇගේ වදන් හා මුළු ආත්මයෙන්ම එකඟ වෙමින්ය.

"මොනාද හලෝ හරි.. සොරි කියනවා." එක්වරම අමා පැවසුවේ වෙනස්ම හඬක සිටය. එයට නම් ඔහු මුවඟට සිනහා නැගෙන්නට ආවේය. මේ කිගේ සැර..' එසේ සිතෙද්දී ආදිත්‍ය බැම්මෙන් ඉවතට ආවේය.

"සොරි.." ඔහු මෘදුව පවසද්දී අමාගේ මුහුණ මත ඇඳුනේ හරි අපුරුතම සිනහාවකි.

Warshawi by Udeni Delgahawatta is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.

Book details

Titleවර්ෂාවී (Warshawi)
AuthorUdeni Delgahawatta
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9786246103170
PublisherWarna Graphic & Publications

Tekniske detaljer

GTIN / stregkode9786246103170
Forsendelsesvægt357 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent