From the publisher
"වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්යාත්මක සංග්රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්රීය කෘතියකී.
Wana Sarana by A.P. Gunaratne is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | වන සරණ (Wana Sarana) |
| Author | A.P. Gunaratne |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-9348-01-9 |
| Publisher | Sooriya Publication |



