Lakpura
Lakpura® · Bøger

Wamanshika Janapriyawadayak Sadaha

Fra13.31 DKK

From the publisher

පසුගිය කාලයේ ලෝක දේශපාලනය තුළ

ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත

පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක්

බලගතු ලෙස නැගී ආවේය. මෙම ප්‍රවාහයට

අභීයෝග කළ හැක්කේ 'ප්‍රභූ තන්ත්‍රයට’

එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම්

ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම

අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ

හැකි ‘වාමාංශීක’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව

ශන්තාල් මුෆ් තර්ක කරයි.

දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා

නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල

අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම

තුළින් දක්ෂීණාංශීක ජනප්‍රියවාදය සාර්ථකත්වය

ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව

ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින ‘ලිබරල්’

මැද මාවතට නොහැකිය. වාමාංශීක

ජනප්‍රිියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට

සහ ප්‍රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි, එසේම

ගතාවුගතික වාමාංශයේ පන්ති ඌනිතිවාදී

ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක්

යෝජනා කරන උපාය මාර්ගයකි

Wamanshika Janapriyawadayak Sadaha by රමිඳු පෙරේරා is a Sinhala book published by විදර්ශන ප්රකාශකයෝ, listed under Academic & Reference, Politics.

Book details

Titleවාමාංශික ජනප්‍රියවාදයක් සදහා (Wamanshika Janapriyawadayak Sadaha)
Authorරමිඳු පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245546107
Publisherවිදර්ශන ප්රකාශකයෝ

Tekniske detaljer

Produkt №LKQ24KYFGM
GTIN / stregkode9786245546107
Forsendelsesvægt250 g
ISBN978-624-5546-10-7
LanguageSinhala
Publisherවිදර්ශන ප්රකාශකයෝ
Randika
Din produkt-rådgiver

Randika Leder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Randika direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent