From the publisher
"ඔයා කොහොමද මට ඔහොම කතා කරන්නෙ? ඒක මම හිතා මතා කරපු දෙයක්ද රාද්? ඒ වැරැද්ද නිවැරදි කරන්න මම කාලය හරහා ආපස්සට ගියත් මට බෑ”
- තත්යා තමාෂි විජේනායක -
" නෑ පුලුවන් තත්යා. තමුසෙ ඉපදෙන්නෙ නැතුව ඉන්නවා. නිවර්තනා අම්මාගෙ බඩේදිම මැරිලා පලයන්. එනකොට මම ආදරේ කරපු මනුස්සයා හැමදාටම මම ගාව තියාගන්න පුළුවන්."
Tharu Es by Alana Maduragoda is a Sinhala book published by NOHANDUNANNI PUBLISHERS, listed under Fiction, Novels.
Book details
| Title | තරු ඇස් (Tharu Es) |
| Author | Alana Maduragoda |
| Language | Sinhala |
| Pages | 408 |
| Cover | Soft Cover |
| ISBN | 9786246596170 |
| Publisher | NOHANDUNANNI PUBLISHERS |


