Lakpura
Lakpura® · Bøger

Spatan Ran Dadayama

Fra55.87 DKK

From the publisher

චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබිරහස් සබ්මැරීනයක්!

වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්!

වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද?

රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද?

ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකි වේද?

ස්පාටන් රන් දඩයම

Spatan Ran Dadayama by Vihanga Jayakody is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Adventure, Thriller, Translations.

Book details

Titleස්පාටන් රන් දඩයම (Spatan Ran Dadayama)
AuthorVihanga Jayakody
LanguageSinhala
Pages538
CoverSoft Cover
ISBN9786246570033
PublisherMuses Publishing House (Pvt) Ltd

Tekniske detaljer

GTIN / stregkode9786246570033
Forsendelsesvægt632 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent