From the publisher
ලෝක ප්රකට little House පොත් මාලාව ලියු ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින් ක්වීනර්ගේ ජීවිත කතාවේ දෙවැනි කොටස Little Town at the Crossroads නමින් පළ වු අතර මේ එහි සිංහල පරිවර්තනයයි.බාල කාලයේදීම පිය සෙනෙහස අහිමි වු කැරොලයින් සිය මව සහ සහෝදරයන් සමඟම ආත්ම ධෛර්යයයෙන් ජීවිතයට මුහුණ දෙන හැටි මේ කතාවේදි නිරූපිතය.මෙහි පළමු කොටස "පුංචි ගෙදර විත්ති" නමින් සිංහලයට පරිවර්තනය වී තිබේ.
Siw Mansale Punchi Nagaraya by Kathyana Amarasinghe is a Sinhala book published by Samayavardana Publishers, listed under Children’s Books.
Book details
| Title | සිව් මංසලේ පුංචි නගරය (Siw Mansale Punchi Nagaraya) |
| Author | Kathyana Amarasinghe |
| Language | Sinhala |
| Pages | 243 |
| Cover | Soft Cover |
| ISBN | 9789555707541 |
| Publisher | Samayavardana Publishers |


