From the publisher
ගැහැණුන් ප්රේමයෙන් ආතුර වෙයි... අත ඇරෙන තැනත් මඟ ඇරෙන තැනත් ගැහැනිය බලා හිදින්නේය.. ප්රේමයේ නාමයෙන්ම මනස ව්යාකූල කර ගන්නේය.. තමන් තුළම තමන්ව හඳුනා ගන්නට නොහැකි වන්නේය. තමන් තුළම ආත්ම කිහිපයක් ජීවත් කරමින් ප්රේමය ජීවත් කරවන්නේය. ගැහැනුන් එසේය. ප්රේමය මායාවක්ව අදහන්නෙ එහෙව් ගැහැනුන්ය.
Shesha Kadu is a Sinhala book published by NOHANDUNANNI PUBLISHERS, listed under Adult, Fiction, Romance.
Book details
| Title | ශේෂ කදු (Shesha Kadu) |
| Language | Sinhala |
| Pages | 496 |
| Cover | Soft Cover |
| ISBN | 9786245558520 |
| Publisher | NOHANDUNANNI PUBLISHERS |


