Lakpura
Lakpura® · Bøger

Sanda Pini Diye

Fra49.71 DKK

From the publisher

"දේවා... මං යන්න කිව්ව පලියට ඔහොම ගියපු එක හරිද.... එහෙම යන්න පුළුවන්ද හිතක් පපුවක් තියෙන මිනිහෙක්ට...."

"ආයු මේ ලෝකේ මිනිස්සු හම්බෙනවා....

එයාලම එකට ජීවත් වෙනවා ආයේ එයාලට ඕන වුනාම...

එයාලා ජිවිත වලින් යන්න යනවා සමහර අය සමහර අයව ජිවිතෙන් එලවනවා.....

සමහර අය ජීවිත වලට ආයේ එනවා සමහර අය කවදාවත් එන්නේ නැ..."

ආයු ඇය දෙස බැලුවා...

" දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නේ දේවාංගනී..... මට ඕන වුනේ ඔයා සතුටින් ඉන්නවා බලන්න.. මට තේරුනා ඔයාට මේ බැදීම කරදරයක් කියලා.... ඔයා ප්‍රශ්නවල කියලා.... සමහර බැඳීම් තියෙනවා අතාරින තරමට සැනසීම තියෙන.. සමහර බැදීම් අතැරුනාම තමා හිතෙන්නේ ඇයි අපි එහෙම අල්ලන් හිටියේ කියලා.. මං එතනදී සිතුවේ ඔයා ගැන විතරමයි දේවාංගනී.... ඔයාගේ සතුට විතරමයි *

" ඉතින් ඔයා සැනසීමෙන් හිටියද..."

Sanda Pini Diye by Thisarani D Nirmani is a Sinhala book published by Nohandunanni Publication, listed under Fiction & Literature, Novel.

Book details

Titleසඳ පිනි දියේ (Sanda Pini Diye)
AuthorThisarani D Nirmani
LanguageSinhala
Pages342
CoverSoft Cover
ISBN9786246596453
PublisherNohandunanni Publication

Tekniske detaljer

GTIN / stregkode9786246596453
Forsendelsesvægt416 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent