Lakpura
Lakpura® · Bøger

Rudrayu

Fra60.29 DKK

From the publisher

මං ලංකාවෙන් යන්න කලින් අනිවාර්යයෙන් ඕකාව හීලෑ කරන්න ඕනෙ. මොකද එයා කැලෑවට අයිති ඇතෙක් නෙමේ. එයා හීලෑ ඇතෙක්ගෙ පැටියෙක්. එයා ඉන්න ඕනෙ එයාට අයිති තැන. සමහර මිනිස්සු විසින්ම එයාට අහිමි කරපු එයාගෙ පරම්පරාව වගේම එයාගෙ තැන. එයා ඉපදුණූ තැන. එයා නොහොමහරි ආපහු ලබාගන්න ඔනෙ

උඹට විශ්වාසයද ඒ ඉන්නෙ වලව්වේ ආයුමයි කියලා? එහෙම නොවුණොත් ඒක  ප්‍රශ්නයක්.

ඒ ඉන්නෙ මගෙ ආයු. ඉපදුණු දා ඉඳන් එකට සෙල්ලම් කරපු සතාව මම අඳුරන්නෙ නැද්ද බං? මට සීයට අනූ නවයක් විශ්වාසයි ඒ ඉන්නෙ මගෙ පුංචි  කාලේ යාළුවා කියලා

Rudrayu by Alana Maduragoda is a Sinhala book published by 978-62465962, Nohandunanni Publications, listed under Novels.

Book details

Titleරුද්‍රායු (Rudrayu)
AuthorAlana Maduragoda
LanguageSinhala
Pages439
CoverSoft Cover
ISBN978-62465962
Publisher978-62465962, Nohandunanni Publications

Tekniske detaljer

Forsendelsesvægt523 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent