From the publisher
ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල - නොයෙකුත් තුරුලතා පිරි වත්ත - පොල්, කොස්, අඹ, ජම්බු ගස් - සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැවුණු රෝස පඳුරු - අවට වැවෙන මීමන හා අන්දර වැට - එයින් ඔබ්බේ පෝටිකෝව - එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව - රතු සිමෙන්ති දැමූ පොළොව - රතු උළු වහල - දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් - එතැනට යන්නට වෙනම පඩි පේළියක්..........
අලුතින් විවාහපත් වී රෝස විලාවට එන හේමා මේ බිත්ති මැද ජීවත්වෙන වෙරෝනිකා, එඩ්මන්, නීලා, පොරොන්සිනා, ගිමාරාහාමි වැනි චරිත මධ්යයේ සැඟවුණු අබිරහස් අතරේ සැබෑ ආදරයක් සොයන්නී ය. අසාමාන්ය සිදුවීම්වලින් ගහන අද්භූතජනක කතාවක් කියන, 'රෝස විලාවේ අබිරහස' පාඨකයාව කුතුහලයෙන් පිිරි වෙනස් ම ලොවකට කැඳවාගෙන යයි.
Rosa Wilawe Abirahasa by Bhadraji Mahinda Jayatilaka is a Sinhala book published by Muses Publishing House, listed under Fiction, Novels.
Book details
| Title | රෝස විලාවේ අබිරහස (Rosa Wilawe Abirahasa) |
| Author | Bhadraji Mahinda Jayatilaka |
| Language | Sinhala |
| Pages | 227 |
| Cover | Soft Cover |
| ISBN | 9789553727275 |
| Publisher | Muses Publishing House |


