From the publisher
බිලීගේ අම්මා තදින්ම
බිලීට කියලා තියෙන්නෙ
ගෙදර වත්තෙ
ගේට්ටුවෙන් පැනලා
එහායින් තියෙන
අඳුරු කැලේට නම්
අඩියක් තියන්න එපා
කියලා.
ඉතින්,දවසක්,
එයා සහතිකෙන් ම කළේ
ඒකම තමයි.
Rold Dal Bili Saha Minpins by උපාලි උබයසේකර is a Sinhala book published by සමයවර්ධන ප්රකාශන, listed under Children's Books.
Book details
| Title | රෝල්ඩ් ඩාල් බිලී සහ මින්පින්ස් (Rold Dal Bili Saha Minpins) |
| Author | උපාලි උබයසේකර |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789557080802 |
| Publisher | සමයවර්ධන ප්රකාශන |


