Lakpura
Lakpura® · Bøger

Riwartan Medura

Fra73.70 DKK

From the publisher

ප්‍රේමයක්, අබිරහසක් සහ රහසිගත අතීතයක හෙළිදරවු කිරීමක් පිළිබඳ කතාවක්.

1924 ගිම්හානය

ජෝතිමත් ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙන සන්ධ්‍යාවක, ගම්බද ඉංග්‍රීසි ප්‍රභූ මැදුරකදී, තරුණ කවියෙක් සිය පණ නසා ගනියි. එම මරණයෙහි එකම ඇසින් දුටු සාක්කිකරුවන් යුගලය වෙන හැනා සහ එමලින් හාඩ් දෙසොහොයුරියෝ නැවත කිසි දිනෙක එකිනෙකා සමග කතාබස් නොකරති.

1999 සිසිරය

කවියාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින තරුණ අධ්‍යක්‍ෂකවරියක් වරෙක රිවර්ටන් මැදුරේ සේවිකාවක වූ දැන් අනූඅට හැවිරිදි වියේ පසු වන ග්‍රේස් බ්‍රැඩ්ලි හමුවීමට පැමිණෙයි. අවතාර නොසන්සුන් වෙති. දීර්ඝ කාලයකට පෙර ග්‍රේගේ මනසේ අඳුරු අහුමුලුවල සිර කර තැබුණු මතකයන් එබිකම් කිරීම අරඹයි. කම්පනයට පත් කරවනසුලු රහසක් හෙළිදරවු වීමේ තර්ජනයක් ඇති වේ. එය ඉතිහාසයට අමතක වූ නමුදු ග්‍රේස් හට කිසි දිනෙක අමතක කර දැමීමට නොහැකි වූ යමකි.

යුද්ධයෙන් විනාශ වූ එඩ්වඩියානු ගිම්හානය ආශාවන් සන්තර්පණය කිරීම ප්‍රමුඛ කරගත් එක්දහස් නවසිය විස්සේ දශකයට ඉඩ ලබා දුන් කාල සීමාවේ සිදුවීම් පසුබිම් කරගත් 'රිවර්ටන් මැදුර' ත්‍රාසජනක අබිරහසකි, ආකර්ෂණීය ආදර අන්දරයකි.

Riwartan Medura by Koshali Sirichandra is a Sinhala book published by Ashirwada Prakashana, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleරිවර්ටන් මැදුර (Riwartan Medura)
AuthorKoshali Sirichandra
LanguageSinhala
Pages616
CoverSoft Cover
ISBN9786246585259
PublisherAshirwada Prakashana

Tekniske detaljer

Produkt №LKM5R4QZ6F
GTIN / stregkode9786246585259
Forsendelsesvægt718 g
ISBN978-6246585259
Pages616
LanguageSinhala
PublisherAshirwada Prakashana
Madubashini
Din produkt-rådgiver

Madubashini Manager

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Madubashini direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent