From the publisher
“මම දැන් කවුරුවත් කියන දේ අහන්නේ නෑ..මම දැන් වැඩ කරන්නේ මට ඕනෑ විදිහටයි..මේ රටවල අපිටත් වඩා බාල අය ගෙවල්වලින් වෙන්වෙලා අගේට ජීවත්වෙනවා...කසාද බඳින්නේ නෑ... උන් ළමයි හදන්නෙත් නෑ..”පිටරටවල එහෙම වෙන්න ඇති..ලංකාවෙ එහෙම නෙමේ..” “මම, මා ගැන තීරණයක් අරන් ඉන්නේ..”
Ran Kenda by Edward Mallawaarachchi is a Sinhala book published by Mallawaarachchi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | රන් කෙන්ද (Ran Kenda) |
| Author | Edward Mallawaarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789558460900 |
| Publisher | Mallawaarachchi Prakashakayo |



