From the publisher
හෙළදිව්හි පැරැණි වෛද්ය පරම්පරාවල ආ මහඟු බෙහෙත් වට්ටෝරු පොත් බොහෝ ඇත. සබරගමුවේ වට්ටෝරු වෙද පොතත්, සිංහලේ අත්වෙද පොතත් මෙයට පළමු පළ කැරැවූම්හ. මේ රාජෞෂධසාරය තෙ වැන්නය.
Rajaushadhasaraya by Athreya is a Sinhala book published by The Modern Book Company, listed under Health Family & Lifestyle, Medicine.
Book details
| Title | රාජෞෂධසාරය (Rajaushadhasaraya) |
| Author | Athreya |
| Language | Sinhala |
| Pages | 98 |
| Cover | Soft Cover |
| ISBN | 9789555581905 |
| Publisher | The Modern Book Company |



