Lakpura
Lakpura® · Bøger

Radha

Fra28.58 DKK

From the publisher

"මම මේ විදහට අදින්න ආසයි.. මගේ ජාතිය ගැන මට තියන අභිමානය නැති කර ගන්න මම කැමති නැහැ."

" අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා."

"මම දන්නවා ඔයා මම මේ විදිහට අදිනවට කැමැති නැහැ කියලා.. මම දෙමළ කෙල්ලක්.. මගේ ඇගේ දුවන්නේ දෙමළ මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි ලේ.. මම.. මනෝරත්නම් මීනක්ෂි ශ්‍රී රාධා.. මම සිංහල විදිහට ඇන්දා කියලා මගේ උපත වෙනස් කරන්න බැහැ නේනූ"

"හරි ..කටවහ ගන්නවා" මීනක්ෂි නිහඩ වූවාය.

නිවසට යන තෙක්ම ඔවුන් ගියේ නිහඩවයි. වාහනය නැවතූ නෙත්නු වාහනයෙන් බැස මීනක්ෂි වෙතට ආවේය.

" ඊයේ ජාති දෙකක් කලවම් වුණා.. සිංහල කොල්ලෙකුයි... දෙමළ කෙල්ලෙකුයි.. මම දූල්වල ආරච්චිලාගේ නෙත්නු පහන්සිළු දූල්වලාඅරච්චි.. මගේ ලෙයින් උපතක් සිද්ධ වුණොත් ඔයාගේ බඩ දෙමළ කෙල්ලක්ගේ බඩක් කියලා ඒ උපත නැවතෙන්නෙත් නැහ මීනූ.."ආවේගයෙන් පැවසු නෙත්නු නිවසට ගියේය..

Radha by WATHSALA KARUNARATHNA is a Sinhala book published by Sankha Publication, listed under Fiction, Novels, Romance.

Book details

Titleරාධා (Radha)
AuthorWATHSALA KARUNARATHNA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551807641
PublisherSankha Publication

Tekniske detaljer

GTIN / stregkode9789551807641
Forsendelsesvægt250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent