Lakpura
Lakpura® · Bøger

Punchi Soldaduwa

Fra33.49 DKK

From the publisher

අල්යොෂා ආරම්භ කළ කතාව කීවේය. කතාව අවසානයේදී එකිනෙකා අතර නොයෙකුත් අදහස් හා වාද විවාද හුවමාරු විණි. අයෙකු පැවසුවේ තම පුතුට වෙඩි තැබීම සම්බන්ධයෙන් තරාස් වැරදිකරුවෙකු බවය. පෝලන්ත ගැහැනු ළමයෙකු හේතු කොටගෙන ඔහු අදූරදර්ශී ලෙස තීරණ ගෙන ඇති බවය. ඒ මදිවාට ඇන්ඩ්‍රි යනු බේබද්දෙක් හා සමාන පුත්‍රයෙකි. තවත් සමහරෙකු පැවසුවේ පියා කළේ නිවැරැදි දෙයක් බවකි. තම පුත්‍රයා තමාගේ වර්ගයා සමග සටන් වැදෙන්නේ නම් පියා එවැනි තීරණයක් ගැනීම සාධාරණ වගකි. තවත් අය කියා සිටියේ ඇන්ඩ්‍රිට ඔහු තදින් දඬුවම් කළ යුතු නමුත් මරා නොදැමිය යුතු බවය. එම පිරිමි ළමයා පුනරුත්ථාපනය කළ හැකි නොවේද?

Punchi Soldaduwa by Sunila Wijesinghe is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Children & Teenage, Fiction, Fiction & Literature.

Book details

Titleපුංචි සොල්දාදුවා (Punchi Soldaduwa)
AuthorSunila Wijesinghe
LanguageSinhala
Pages207
CoverSoft Cover
ISBN9786242042299
PublisherFast Publishing (Pvt) Ltd

Tekniske detaljer

Produkt №LKVC4FRFBW
GTIN / stregkode9786242042299
Forsendelsesvægt268 g
Madubashini
Din produkt-rådgiver

Madubashini Manager

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Madubashini direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent