Lakpura
Lakpura® · Bøger

Pipena Thuru

Fra67.85 DKK

From the publisher

* මතුපිටින් බලන තරම් පවුල් ජීවිත සුන්දර නෑ මිත්‍රයා....

අපි ගෙදර ගෙනියන්නේ රෝස මලක් නම්

අපි ඒක බලා ගන්න ඕනේ රෝස මල බලාගන්න විදියටම තමයි....අපි රෝස මලකට ආස හිතිලා ගෙදර ගෙනිහිල්ලා, අරන් ගියාට පස්සේ ඒකට ඇන්තූරියම් මලකට වගේ සලකලා හරියන්නැ -ඇන්තූරියන් මල හයියෙන් ඇල්ලුවා කියලා පෙති තැළෙන් නෑ පුතෝ... හැබැයි ඇන්තූරියම් මල අල්ලන ටයිප් එකෙන් රෝස මල අල්ලන්න ගියොත් මල ඉවරයි....

ඇන්තූරියම් මලට වතුර දාන ටයිප් එකෙන් රෝස මලට වතුර දාන්න බෑ... පෙති කැඩිලා බිමට වැටෙන්න පුළුවන්..... එතකොට මලත් ඉවරයි උයන් පල්ලත් ඉවරයි... මුලින්ම උඹ තීරණය කරපන් දැන් ඉන්න මහීධට ඒ කෙල්ලව දරාගන්න පුළුවන් ද බැරිද කියලා... ඒ වගකීම ගන්න පුළුවන් කියල සිතෙනවා නම් විතරක් උඹ බය නැතුව අහපන්... දැන් ඉන්න යකාට නෙමෙයි ඉස්සර හිටපු අහිංසකයාට නම් බෝලෙ හොඳටම ගැළපෙනවා....

Pipena Thuru by Chami Thiyabarahene Gedara is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.

Book details

Titleපිපෙනා තුරු (Pipena Thuru)
AuthorChami Thiyabarahene Gedara
LanguageSinhala
Pages512
CoverSoft Cover
ISBN9786245649136
PublisherSanka Publisher

Tekniske detaljer

GTIN / stregkode9786245649136
Forsendelsesvægt603 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent