From the publisher
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍රස්ථනය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අට වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කතා ඇතුළත් කර මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Pindola Bharadwaja Maha Rahathan Wahanse by Gayan Chanuka Vidanapathirana is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | පිණ්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ (Pindola Bharadwaja Maha Rahathan Wahanse) |
| Author | Gayan Chanuka Vidanapathirana |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556862003 |
| Publisher | Dayawansa Jayakody & Co – Book Publishers |


