Lakpura
Lakpura® · Bøger

Nenguram

Fra84.54 DKK

From the publisher

“මම දේවල් හයියෙන් අල්ල ගන්නෙ නැත්තෙ ඒකෙන් මට රිදෙන බව දන්න නිසා. මම අල්ලා ගත්තු දේකින් මට රිදෙන බව දැනගත්තම මම තවත් ඒක හයියෙන් අල්ලන්නෙ නෑ..”

- රශ්වින් ජෙරොනාස් වික්‍රමනායක

"මම මේ ලෝකෙ අකමැතිම දේ ඔයාට රිදෙන එක රන්... මම ඒකට බයයි... මම හින්දා ඔයාට රිදෙන එක මට දරාගන්න බෑ...”

- ශෙහාරා දිව්‍යාදි සිල්වා

“ගොඩනැගිලි හදන්න හැමෝටම පුලුවන්... ඒක ගෙදරක් කරන්නෙ ඒ ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු.

- රොෂාන් වික්‍රමනායක

“තාත්ති ආදරෙන් හදපු මේ ගෙදර ගෙදරක් වුණේ අපි හැමෝම නිසා. මේක ආදරේ පිරිලා තිබුණ ගෙදරක් ශෙහා. මේක හැමදාටම ගෙදරක් විදියටම තියාගන්න – පුලුවන් ඔයාට විතරයි.”

- ටෙක්ලා වික්‍රමනායක

Nenguram by Paali Munasinghe is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleනැංගුරම් (Nenguram)
AuthorPaali Munasinghe
LanguageSinhala
Pages712
CoverSoft Cover
ISBN9786246596484
PublisherNohandunanni Publications

Tekniske detaljer

GTIN / stregkode9786246596484
Forsendelsesvægt823 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent