Lakpura
Lakpura® · Bøger

Namak Nethi Numba

Fra26.79 DKK

From the publisher

"ඔයා නම් පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්

ඒ මනුස්සයට වාසනාවක් නෑ ඔයත් එක්ක ඉන්න"

"ඔය කතාව මට නොකියපු කෙනෙක් නැති තරම් හසරැල්...

ඒත් එයාට මගේ අගයක් නැති නම් මට වෙන කරන්න

දෙයක් නෑ හිත හදාගෙන පැත්තකට වෙනවා ඇරෙන්න.."

"ඔව්.... ඒක ඇත්ත. ඔයා අරන් තියෙන්නෙ ගන්න තියෙන

හොඳම තීරණේ. ඒත් ඔයා තාමත් එයා මත්තේ නැහෙන

එක නම් මම අනුමත කරන්නෙ නෑ."

"ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි... ඒත් වෙන

කෙනෙක් ගාව නවතින්න තරම් මං හිත හදාගෙන නෑ තවම.

බලමු... ජීවිතේ කවදාහරි මට පුළුවන් වෙයි. "

Namak Nethi Numba by Dilshara Jayawardhena is a Sinhala book published by Author Publication, listed under Fiction.

Book details

Titleනමක් නැති නුඹ (Namak Nethi Numba)
AuthorDilshara Jayawardhena
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9786249985100
PublisherAuthor Publication

Tekniske detaljer

Produkt №LK3K7WH3J2
GTIN / stregkode9786249985100
Forsendelsesvægt216 g
Madubashini
Din produkt-rådgiver

Madubashini Manager

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Madubashini direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent