From the publisher
කවිය හෙවත් කාව්යය යන්න ඉතා පුළුල් අරුතක් ඇති සංකල්පයකි. පුරාතන භාරතීය ආචාර්යවරු කාව්ය නීතා යනුවෙන් කාව්ය යන්න අර්ථ කථනය කළහ. ගද්ය - පද්ය දෙකම කාව්ය වශයෙන් සැලකිණි. පද්ය කාව්ය ලෙස සැලකුණේ ඡන්දසත් විරිත් අනුව රචනා කරන ලද කාව්යයි, ඡන්දෝබද්ධ පදං පද්යං යනුවෙන් ඒ බව විශේෂ කොට දක්වන ලදි.
My Tutor by W.O.T. Fernando is a Sinhala book published by Gihan Bookshop, listed under Advanced Level (A/L), School Books.
Book details
| Title | අධ්යාපන පොදු සහතික පත්ර (උසස් පෙළ) ට නියමිත නූතන පද්ය සංග්රහය විචාරය (My Tutor) |
| Author | W.O.T. Fernando |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245520541 |
| Publisher | Gihan Bookshop |


