Lakpura
Lakpura® · Bøger

Mal Etaya

Fra21.13 DKK

From the publisher

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

අවුරුද්දක් ගතවෙලා ගියා. ඒත් ඇටය පැළවුණේ නම් නැහැ. හොඳටම තරහ ආපු මුදලාලි මෙහෙම කිව්වා. “මේක වටිනා මල් ඇටයක් කියලා හිතපු මම මොනතරම්  මෝඩද...?මේක මැරිච්ච එකක්. ගඳ ගහන කැත ඇටයක්.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

Mal Etaya by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.

Book details

Titleමල් ඇටය (Mal Etaya)
AuthorTharaka Liyanado Vipulaguna
LanguageSinhala
Pages23
CoverSoft Cover
PublisherKadulla Publication

Tekniske detaljer

Forsendelsesvægt100 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent