From the publisher
සය අවුරුද්දක් පුරා විදි සෘතු වෙනස්වීම්වල මෙතෙක් නොදැනුණ හැඟීමකින් මෙවර මම පෙළෙමින් සිටියෙමි. මන්ද ජීවිතයේ මහා පරිමාණයේ පරිවර්තනයක් මෙවර ඇත. ඒ සියලු ආශාවන් සඳහා දැන් ආන්යා දේවානීත් මගෙ ජීවිතයට බද්ධ වී සිටියාය. ආදරයක්ද ආකර්ශනයක්ද කියා නොතේරුණ අවධියක වුවද මා ඇයට ආදරේ යැයි පවසා අප සම්බන්ධය ඇරඹියද මම එතැන් පටන් ඇයට දිවි හිමියෙන් ප්රේම කළෙමි. මගෙ දිවියට දෙවෙනි වසන්නය රැගෙන ආ ඒ කතා කරන දෑස ඇත්තියට මා අධිමාත්රාවෙන් පෙම් කළෙමි.
- නුවීන් යශ්විද -
Mage Nowana by Tharuka Jayawardhana is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.
Book details
| Title | මගේ නොවනා (Mage Nowana) |
| Author | Tharuka Jayawardhana |
| Language | Sinhala |
| Pages | 152 |
| Cover | Soft Cover |
| ISBN | 9786245999569 |
| Publisher | Nisa bookland Pvt Ltd |



