Lakpura
Lakpura® · Bøger

Leyata Leya

Fra26.79 DKK

From the publisher

නික් එංග්‍ලිෂ්ගේ සොහොයුරා ඔහුගේ රහස් පරීක්ෂණ කාරයාලයේ මේසයක් මත වැතිරී මියගොස් සිටියේය. ඔහුගේ අතක් සමීපයේ .38 වරගයේ පිස්තෝලයක් තිබිණ. මෙය සියදිවි නසා ගැනීමක්ද? මිනිමරුමක්ද? නගරයේ ධනවත්, නම්බුකාර ප්‍රභූවරයෙකු වන නික් එංග්ලිෂ් මෙම මරණය පිළිබඳව උසාවිය දුන් තීන්දුව පිළි නොගත් අතර සොහොයුරාගේ නියම මිනීමරුවා පසුපස නීතිය අතට ගෙන ලුහුබැඳ ගියේය. ඔහුට එරෙහිව දේශපාලඥයන්,නීතිඥයන්,උසස් පොලිස් නිලධාරීන්, කප්පම්කාරයින්, භයානක මිනීමරුවන්, රූමතියන් නැඟි සිටියහ. “මගේ සහෝදරය මොන ජාතියෙ කෙනෙකු උනත් ඔහු මගේ පවුලෙ සාමාජිකයෙක්. ඔහු මරා දැමූ කාට වුවත් නිදැල්ලේ ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ මිනීමරුවට ලෙයට ලෙයින් වන්දි ගෙවන්න සිද්ධ වෙනව.’’

Leyata Leya by Warnan Perera is a Sinhala book published by Keheli Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleලෙයට ලෙය (Leyata Leya)
AuthorWarnan Perera
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865093
PublisherKeheli Prakashakayo

Tekniske detaljer

GTIN / stregkode9786245865093
Forsendelsesvægt250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent