Lakpura
Lakpura® · Bøger

Labha Thurumpu

Fra26.79 DKK

From the publisher

“මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නේත් තමන්ගෙ සමාජ පන්තියෙන්, තමන්ගෙ දේපල වස්තුවෙන්, තමන්ගෙ ජාතියෙන්, කුලයෙන්... කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්... ඒත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ආදරේ මනිද්දි බලන්න ඕන ඔය ටික නෙමේ. ඒ ආදරේ ජීවිතේට ශක්තියක්, රැකවරණයක්, සතුටක්, සහයෝගයක් වෙනවද කියලා... ඒ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදා ගන්න පුළුවන්... ඒත් ඉතිං අපේ රටේ තියෙන මිනිහා හොයල හොයලා සල්ලි, රස්සාව, ගේදොර, යානවාහන තියෙන තැනක් එක්ක එකතු වෙනවා... ඊට පස්සේ ජීවිතේට උවමනා සතුට, ආරක්ෂාව, ආදරය, සහයෝගය නෑ... ඉතිං ජීවත් වෙනවා නෙමේ... මැරි මැරි උපදිනවා’’

Labha Thurumpu by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleලාභ තුරුම්පු (Labha Thurumpu)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225569
PublisherWarna Graphic & Prakashana

Tekniske detaljer

GTIN / stregkode9789550225569
Forsendelsesvægt250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent