Lakpura
Lakpura® · Bøger

Klemantayin Ros Saha Apuru Thegga

Fra28 DKK

From the publisher

ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්‍රමෝදයට පත්ව සිටියි. පිටුපස මිදුලේ

යෝධ කූඩාරමක් ඇති අතර අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට

යති. නිවසට බෙහෙවින්ම අවශ්‍ය කර ඇති අලුත් වහලයක් ගැනීම

සඳහා ඇයගේ මවට මුදල් අවශ්‍ය වී ඇති අතර පෙන්බර්ති මැදුරේ මංගල

උත්සවයක් පැවැත්වීමෙන් ඒ මුදල උපයා ගැනීමටට හැකි වනු ඇත.

එහෙත් මේ සියලු උද්යෝගය මැද ඩිග්බි සීයා අසනීප වන අතර

ආරාධනා පත්‍රයක් නැතිවී යයි. හැම දෙනාගේම භීතියට හේතුවන

පරිදි නිවසේ කටයුතු බලා කියා ගැනීමට වයලට් ආච්චි මම්මා

වෙත පැවරෙයි.

ලස්සනට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට

අදහසක් පහළ වෙයි. එහෙත් හරි වෙලාවට ඒ අපූරු තෑග්ග

සොයාගන්නට හැකි වේවිද?

Klemantayin Ros Saha Apuru Thegga by ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද is a Sinhala book published by ලිට්ල් හවුස් ප්රකාශන, listed under Children's Books.

Book details

Titleක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග (Klemantayin Ros Saha Apuru Thegga)
Authorගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245173105
Publisherලිට්ල් හවුස් ප්රකාශන

Tekniske detaljer

Produkt №LK7NH4RYHG
GTIN / stregkode9786245173105
Forsendelsesvægt250 g
ISBN978-624-5173-10-5
LanguageSinhala
Publisherලිට්ල් හවුස් ප්රකාශන
Randika
Din produkt-rådgiver

Randika Leder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Randika direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent