Lakpura
Lakpura® · Bøger

Ketikatha Nirmanawalokana

Fra20.09 DKK

From the publisher

ටෙිකතාවක අවස්ථාවන් ද, ඒ අවස්ථා මගින් ජනිත

කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන්

ද, ආදී සියල්ල හැසිරෙන පොදු රටාවක් දැකිය හැකි

වේ. මේ රටාව නම්, පැහැදිලිවම සියල්ල ඉතා සියුම්

ලෙස කේන්ද්‍රාභිසාරී චලන ලක්ෂණයක් ආත්ම කොට

ගෙන ඇති බවයි. සියල්ල භ්‍රමණය වන්නේ කිසියම්

නිෂ්චිත නාභියක් කරාය. මේ ගමන ඒ නාභියේදී අති

සූක්ෂම ආලෝකයක් දල්වාලමින්, ජීවිතය පිළිබඳව,

සමාජ සබඳතා පිළිබඳව හෝ අන් කවර කරුණක්

අරබයා හෝ දැක්මක්, ප්‍රඥාවක්, ආනන්දයක් ජනිත

කරවමින් ස්වකීය පරම නිෂ්ඨාව අත්පත් කර ගනී. මේ

නිෂ්ඨාව කරා සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව කෙටි කතාවක

චරිත, අවස්ථා , සිද්ධී ආදී කිසිවක් තව දුරටත් විකාශය

නොවේ. ලොව කිසිඳු "කෙටිකතාකරුවෙකු" තම

කෙටිකතාවකට දෙවන ‌කොටසක් ලියා නැත.

Ketikatha Nirmanawalokana by Keerthi Welisarage is a Sinhala book published by VAPA University Press, listed under Fiction & Literature, Short Stories.

Book details

Titleකෙටිකතා නිර්මාණාවලෝකන (Ketikatha Nirmanawalokana)
AuthorKeerthi Welisarage
LanguageSinhala
Pages184
CoverSoft Cover
ISBN9786245785117
PublisherVAPA University Press

Tekniske detaljer

Produkt №LKRAJPDDTR
GTIN / stregkode9786245785117
Forsendelsesvægt242 g
Madubashini
Din produkt-rådgiver

Madubashini Manager

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Madubashini direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent