From the publisher
දිග හුස්මක් හෙළපු මං ආපහු
ඇඳෙන් නැගිටලා රෙදි ටික නවන්න
ගත්තා.හැබැයි එක අතකින් මට
මෙහෙන් ටික දවසකට හරි ඈත්
වෙලා ඉන්න තියෙන එක හොඳයි...
මොකද ගමේ හිටියොත් අර
ධනුෂ්කගෙන් තවත් කරදර.එහෙම
බැලුවම අම්මත් සතුටු වෙයි මං මේ
ගමන යන එක ගැන.
Kawurunda Numba Mage by Sadali Harshika Rodrigo is a Sinhala book published by Pahan Publication, listed under Fiction.
Book details
| Title | කවුරුන්ද නුඹ මගේ (Kawurunda Numba Mage) |
| Author | Sadali Harshika Rodrigo |
| Language | Sinhala |
| Pages | 216 |
| Cover | Soft Cover |
| ISBN | 9786245834440 |
| Publisher | Pahan Publication |


