Lakpura
Lakpura® · Bøger

Kapati Balala

Fra6.92 DKK

From the publisher

“මං කියන දේ ඇහුවොත් ඔබට මුළු ජීවිතේම වාසනාවන්ත කර ගන්න පුළුවන්. අද ගඟට ගිහින් මං කියන තැන නාමින් ඉන්න ඕනෑ. ඉතුරු හරිය මං බලා ගන්නම්!”

හාම්පුතා බළලා කියූදේ අහලා ගඟට නාන්න ගියා. හැබැයි එහෙම කරන්නෙ මොකටද කියලා නම් එයා දැන ගෙන හිටියේ නෑ.

එයා ගඟේ නාමින් ඉන්න කොට රජ්ජුරුවෝ ගං ඉවුර දිගේ අශ්ව කරත්තෙන් ගමන් කළා.

බළලත් බලන් හිටියෙ ඒ මොහොත උදා වන තුරු තමයි. අශ්ව කරත්තය ළං වෙන කොටම බළලා මහා හයියෙන් කෑ ගැහුවා.

“බේරාගනියෝ! බේරාගනියෝ! කරබාස් සිටුතුමා ගඟේ ගිලෙනවෝ!”

ඒ ශබ්දය ඇහිලා රජ්ජුරුවෝ කරත්තයෙන් එබිකම් කරලා බැලුවා. රජ්ජුරුවෝ බළල හඳුනා ගත්තා. වහාම කරබාස් සිටුවරයා බේරා ගන්නැයි සේවකයින්ට අණ කළා.

Kapati Balala by H. Jayarathne is a Sinhala book published by Kurulu Book Publishers, listed under Children's Books, Story Books.

Book details

Titleකපටි බළලා (Kapati Balala)
AuthorH. Jayarathne
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555911764
PublisherKurulu Book Publishers

Tekniske detaljer

GTIN / stregkode9789555911764
Forsendelsesvægt250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent