From the publisher
ගැහැනියක වඩාත් සතුටට පත්වන්නේ තනිකඩ ජීවිතය තුළද නොඑසේ නම් විවාහ ජීවිතය තුළද යන්න මම හිතන්නට වීමි. විවාහය තුළ ගැහැනියක මොන තරම් පීඩාවන් දරා ගත්තද ඇය සතුටට පත්වන්නේ ඒ දුක වසංකරගෙනය. තමාට අයිතිකාරයෙක් සිටිනවා තමා ආරක්ෂිතයි යන සිතුවිල්ලට හැම ගැහැනියකම කැමතිය. විවාහය කෙතරම් දුකක් වුවද විවාහ ජීවිතයක් ගෙවන්නී මේ සමාජය තුළ ආඩම්බරකාරියකි.
Kalu Sudu Sandapana by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | කළු සුදු සඳපාන (Kalu Sudu Sandapana) |
| Author | Tharanga Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245768066 |
| Publisher | Thara Prakashana |


