Lakpura
Lakpura® · Bøger

Indikatu Thudu

Fra60.26 DKK

From the publisher

මම බරැති සුසුමක් පිට කලෙමි. අහස අල්ලනන්ට බැරිය. අහසද අනුන්ගේය. ඉතින් සඳ ඉල්ලා කුමට වැලපෙම්ද... මම පන්ති කාමරයට ගොස් ඉඳගත්තද මගේ හදවත තරමක් වේදනාවකින් බරවිය. හදවත මැද්ද ඉදිකටුවකින් කවුදෝ විසින් හාරනවා වැනිය. නමුත් එසේ දැනෙන්නේ ඇයි දැයි මටම නොතේරෙන මොහොතක... පන්තිකාමරයේ දොර ඇරුනි.

එය තිබුනේ මට පිටුපාය... මම හරිබරි ගැහිවැඩි වී පිටුපස බැලුවෙමි.

අනේ දෙවියනේ දුටු දසුනින් මගේ දෙපා පන නැතුව ගියාක් මෙන්ය. මා පසුකර ගියේ සැර විලවුන් සුවදක්ය. දැන් මා කුමක් කරයි මගේ යටිසිත පෙරලා මගෙන්ම ප්‍රශ්න කලේ. බඩ හරහා පපුව තෙක් පැමිනි දැවිල්ලද සමගිනි. මට පැන දුවන්නට තරම් හිතුනි.

Indikatu Thudu by Thisarani D Nirmani is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleඉඳිකටු තුඩු (Indikatu Thudu)
AuthorThisarani D Nirmani
LanguageSinhala
Pages447
CoverSoft Cover
ISBN9786245558896
PublisherNohandunanni Publications

Tekniske detaljer

GTIN / stregkode9786245558896
Forsendelsesvægt532 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent