From the publisher
“හෙළ බස හා සතුට” ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ගිහාන් පොත් සමාගම විසින් සම්පාදිත 5 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වටිනා පොතකි මෙය 5 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය
Hela Basa Ha Sathuta – 05 Shreniya by W.O.T.FERNANDO is a Sinhala book published by Gihan Publications, listed under Grades 5, School Books.
Book details
| Title | හෙළ බස හා සතුට – 05 ශ්‍රේණිය (Hela Basa Ha Sathuta – 05 Shreniya) |
| Author | W.O.T.FERNANDO |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-593-085-6 |
| Publisher | Gihan Publications |


