Lakpura
Lakpura® · Bøger

Handa Chakkare

Fra13.57 DKK

From the publisher

'හඳ චක්කරේ' ලස්සන කතාවක්.

අපට උණුසුම,එළිය,ජීවය දෙන ඉර ගැනයි

රාත්‍ර්‍රියට එළිය වගේම සිසිල දෙන, නෙත් සිත් සනහන හඳ ගැනයි

අපි දුව-පැන සෙල්ලම් කරන පොළොව ගැනයි කතාවක්.

ඉර,හඳ,පොළොවෙ නෑකම ගැන

එක පවුලක් වගේ ඒ ගොල්ලන්ගේ සම්බධකම ගැන

දින සති ගෙවෙමින් චන්ද්‍ර මාසය හැදෙන හැටි ගැන කතාවක්.

කතාව කියවන්න කියවන්න ඔයාලට අහස - පොළොව,ඉර - හඳ

වගේම තව ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්.

Handa Chakkare by චන්දිමා කන්නන්ගර is a Sinhala book published by Mama House Of Publishing, listed under Children's Books, Science Fiction.

Book details

Titleහඳ චක්කරේ (Handa Chakkare)
Authorචන්දිමා කන්නන්ගර
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554997141
PublisherMama House Of Publishing

Tekniske detaljer

GTIN / stregkode9789554997141
Forsendelsesvægt250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent