From the publisher
ගණිත විෂය පිළිබඳ ආසාවක් උනන්දුවක් දක්වන, ගණිතය විනෝදාංශය කොට ගත් බාල, ළමා, වැඩිහිටි විශාල පිරිසක් ලොව පුරා විසිරී සිටිති. වයි. පෙරෙල්මාන් ගේ ගණිත විනෝදය නම් වූ මෙම කෘතිය දශක ගණනාවක් තිස්සේ එම පිරිසගේ නොමඳ අවධානයට සහ පරිශීලනයට ලක් වූ මා හැඟි ග්රන්ථයකි.
Ganitha Winodaya is a Sinhala book published by Sooriya Publishers, listed under School Books, Translations.
Book details
| Title | ගණිත විනෝදය (Ganitha Winodaya) |
| Language | Sinhala |
| Pages | 197 |
| Cover | Soft Cover |
| ISBN | 9789556562828 |
| Publisher | Sooriya Publishers |


